Homosex web dating inireland

Posted by / 10-Oct-2017 02:19

Homosex web

අපගේ අදහස අනුව පුරවැසියන්ගේ පෞද්ගලික ජීවිතයට බලපෑම් කිරීම හෝ කිසිදු නිශ්චිත චර්යා රටාවක් පුරවැසියන් ලවා බලෙන් කරවීම නීතියේ කාර්යභාරය නොවේ.

’’ මෙම වාර්තාවේ නිර්දේශයන්ට අනුව, 1967දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් වයස අවුරුදු 21කට වැඩි පුද්ගලයන් දෙදෙනෙකු අතර පෞද්ගලික අවකාශයේ සිදු වන සමලිංගික ක්‍රියා සාපරාධී බවින් තොර කරනු ලැබීය.

තවද ඉංග්‍රීසි පාලනය විසින් 1883දී හදුන්වා දෙනු ලැබූ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන දණ්ඩ නීති සංග්‍රහය සම්පූර්ණයෙන්ම පදනම් වී ඇත්තේ එවකට බ්‍රිතාන්‍යයේ පැවති අපරාධ නීතිය මතයි.

එවකට පැවති ලිඛිත සහ අලිඛිත නීතිය එලෙසින්ම පවත්වාගෙන යාම බ්‍රිතාන්‍ය පාලනයේ ප්‍රතිපත්තියක් වූ අතර, වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වන වගන්තිය මගින්ද එය ප්‍රතිපත්තිය ආරක්ෂා කෙරේ.

අප මත ක්‍රියාත්මක වන සිවිල් නීතිය මූලික වශයෙන් රෝමානු නීතියෙන් පෝෂණය වී ඇති අතර අපරාධ නීතිය පෝෂණය වන්නේ ඉංග්‍රීසි නීතියෙනි.

බ්‍රිතාන්‍යයට අයත් සෙසු පළාත් සහ විජියන් 2001 වන විට සමලිංගික හිතකාමී නීති සකස් කර තිබුණි. ලිංගික දිශානතිය යනු යම් පුද්ගලයෙක් ලිංගිකව ආකර්ශනය වන්නේ කාටද යන්නයි. එනම්, විෂම ලිංගික (තමාගේ ලිංගික අවයව වලට විරුද්ධ ලිංගික අවයව සහිත පුද්ගලයන්ට ආකර්ශණය වීම), සම ලිංගික (තමගේ ලිංගික අවයව වලට සමාන ලිංගික අවයව සහිත පුද්ගලයන්ට ආකර්ශණය වීම) සහ ද්වී ලිංගික (සමාන සහ විරුද්ධ ලිංගික අවයව ඇති දෙපිරිසටම ආකර්ශනය වන පුද්ගලයන්) යන කොටස් තුනයි.

සමලිංගිකත්වය අපරාධයක්ය සහ එය සදාචාරයට පටහැනිය යන අදහස අපට ලැබෙන්නේ කොහෙන්ද?

සම ලිංගික වැරදි සහ ලිංගික වෘත්තිය පිළිබද නීතිය සංශෝධනය කිරීම සදහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් 1964 දී කමිටුවක් පිහිටුවනු ලැබුවා.

අපේ සදාචාරය ලෙස අප දැන සලකන වටිනාකම් පද්ධතිය බටහිරින් ලැබුණක් මිස අනුරාධපුර යුගයේ හෝ මහනුවර යුගයේ පැවති එකක් නොවේ.

බටහිර ජාතීන් පැමිණෙන්නට පෙර ලිංගික ක්‍රියා පිළිබද නීති අපට තිබුණා නම් එය කන්ද උඩරට නීතියේ ඇතුළත් නොවන්නේ මන්ද?

homosex web-79homosex web-24homosex web-46

කෙසේ වුවත් ශ්‍රී ලංකාව හැදින්වෙන්නේ සමලිංගික ක්‍රියාවන් පිළිබද අපරාධ නීතිය බලාත්මක නොකරන රටක් වශයෙනි.